ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය මස විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (08) සටහන් කළේය.

    ජනපති මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් සමග   පැවති හමුවේ දී පවසයි. 
    දේශපාලන වුවමනාවන් මත ගෙන යන ප්‍රචාරයන්ට හසු වන්න එපා  - විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

    පසුගිය වසර 05 ක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සඳහා ගෙවනු ලැබ ඇති වාර්ෂික පොළී ප්‍රතිලාභ සැළකිල්ලට ගෙන ඉදිරි වසර 04 ක කාලය තුළ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොළී අනුපාතය අවම වශයෙන් 9% ක් විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya