මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
යාපනය බස් නැවතුම්පොලේ කිරිදෙන මව්වරුන් සදහා විවේකාගාරයක් පසුගියදා (21) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතින් විවෘත විය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නොහැකි වූ රැකියා ලාභීන් පිරිස ( 25 දින) දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කර තිබෙන නාම ලේඛනය අවසන් ලේඛනය නොවන බවත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම ලේඛනය ප්‍රසිද්ධ කර ඇත්තේ තවදුරටත් නිවරැදි කරගැනීමට බවත් සුබසාධක මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමජික එච්.ටී.කමල්පද්මසිරි මහතා පවසයි.