රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ඉතා වැදගත් - ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසාන අරමුණ වන්නේ තරඟකාරී ආර්ථික රාමුවක් තුළ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීමයි
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හා එක්ව විදෙස් රටවල ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) මරදානේ පිහිටි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණ.
“ගොවි මිතුර සේවා ”නමින් අන්තර්ජාල යෙදවුමක් ( ඇප් ) තේ පර්යේෂණ සැමැරුම් දිනයේ දිනයේ හදුන්වා දිමට බලාපොරොත්තු වන බවත් Ceylon Tea යන නාමය ලෝකය පුරා ගෙන යාමට සියලු පර්යේෂණ සිදු කරමින් සිටින බවත් තේ පර්යේෂණ ආයතනයේ සභාපති සි.එස්.ලොකුහෙට්ටි මහතා සඳහන් කරයි.