ප්‍රසිද්ධියට පත් කර ඇති නාම ලේඛනය කිසිසේත්ම අවසන් නාම ලේඛනය නොවෙයි. -මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)සංවිධානය කරනු ලබන 25 වැනි ජනාධිපති අපනයන සම්මාන (PEA) උළෙල නොවැම්බර් මස 23 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ධීවර කර්මාන්තයේදී ධීවර සංගම් වල හා ධීවරයන් අතර පවතින ගැටලු විසඳීම සඳහා අමාත්‍යවරයා ලෙස තමන් මැදිහත් වන බවත් එසේ නොවන අවස්ථාවන් වලදී පවතින ගැටලු විසඳීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
එළඹෙන ජුනි 30 දින බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් බැංකු ගනුදෙනුවලට කිසිදු බාධාවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.