රටේ ආර්ථිකයට බරක් නොවන අයුරින් තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරියට පවත්වාගෙන යන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
කැනඩාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පාර්ලිමේන්තු සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙක් වන කෙවින් ඩෙවෝක්ස් මහතා සහ සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගිය ජුනි 14 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයයේදී පැවැත්විණි.
ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක් ඇරඹෙයි.
සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනපති අවධාරණය කරයි