වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
ජපානයේ “කියොතෝ මුරසාකි” සිංහ සමාජය ( Kyoto Murasaki Lion Club) විසින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට (NIHS) ප්‍රදානයක් ලෙස ලබාදුන් රුපියල් මිලියන 15 ක් පමණ වටිනා නවින තාක්ෂණයෙන් යුත් ගිලන් රථය නිල වශයෙන් බාරදිම (13) සිදු විය.
මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී අවධානය යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සිදු විය.