ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමට කලාව මෙවලමක් බවත් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කිරීම කලාව තුළින් සිදු කළ හැකි බවත් සංහිඳියාව ගොඩ නැගීම සඳහා මෙරට ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ලංකා සතොස මඟින් මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග තුනක මිල අඩු කර තිබේ.
ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP) මඟින් අවශ්‍ය සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (INTERNATIONAL FUND FOR AGRICULTURAL DEVELOPMENT- IFAD) එකඟතාවය පළ කරයි.
නවීන ලෝකයට නොගැළපෙන කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.