රිළවුන් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බව කිතුල් කර්මාන්තකරුවන් (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.
ඉදිරියේ දී නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම සඳහා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාම ) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.