පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්(19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්විණි.

    බස්නාහිර පළාත ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට ඩෙංගු රෝගීන් 35283ක් වාර්තා වන බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි පිරිසක් වාර්තා වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

    අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතියෙහි මෙරට අධ්‍යක්ෂ Myungin Kim මහත්මිය සහ එම ව්‍යාපෘතියෙහි නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් (18) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya