පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

    කාර්යක්ෂම , ඵලදායී යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් සවිබල ගැන්වීම සඳහා මෙන්ම අධිකරණ පද්ධතිය හා නීතියේ ආධිපත්‍ය පිළිබඳව මහජනතාව අතර විශ්වසනීයත්වයක් ගොඩනැගීම වෙනුවෙන්, අධීකරණ වාර්තාකරණය ගුණාත්මකව පවත්වාගෙන යාම සඳහා අපරාධ වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මැයි මස 15 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට කටයුතු යොදා ඇති අතර එය මේ මස 14 වනදා පෙරවරු 09.30ට නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.

    ජනතා සෞඛ්‍ය රැක දෙන මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතුයි.

    සාගල රත්නායක මහතා ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයේ දි පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya