පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය සහ ශ්‍රී ලංකා රේගුව අතර අවබෝධතා ගිවිසුමක්

    රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය ඇතුළු රුසියානු දූත පිරිසක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද හමුවිය. එහිදී විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී (02) පෙරවරුවේ පැවැත්විණි.

    සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වන වරට ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් වැඩසටහන මෙවරත් උතුම් වූ වෙසක් මස පුර පසලොස්වක දින සිට දින 04ක් එනම් මැයි 05 සිට 08 දක්වා පැවැත්වෙන බව සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පැවසුවේය.

    අමාත්‍ය මණ්ඩල තීරණ-2023-05-02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya