ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක පාලන ආයතනයේ (Institute for Security Governance - ISG) සම්පත් දායකත්වයෙන් 2023 අප්‍රේල් මස 25 වන දින සිට දින තුනක් (03) නාවික හමුදා මූලස්ථානයේදී පැවති පුහුණු වැඩමුළුව 2023 අප්‍රේල් මස 27 වන දින සාර්ථකව නිමාවට පත් විය.
ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවත්, විදේශ රැකියා හා කම්කරු අමාත්‍යංශයත්, ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයත් සමඟ බර යන්ත්‍රෝපකරණ ක්‍රියාකරු පුහුණු පාඨමාලා ආරම්භ කිරීම මෙරට පුහුණු ශ්‍රමය නිර්මාණය කර ජාත්‍යන්තර වෙළදපොල තුළ රැකියා අවස්ථා ලබා දීම සඳහා ජාතික වැදගත් කමකින් යුතු වැඩසටහනක් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විදෙස් ආයෝජන දිරි ගැන්වීමට නව ඒකාබද්ධ කම්කරු නීතියක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි
කෝප් කමිටුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ.