රට තිරසර සංවර්ධනය කරාc යන ගමනේ දී සියලු පාර්ශ්වයන් එක් වී මුළු රටම වැඩබිමක් බවට පත් කළ යුතුව ඇති බවත් 2048 වසර වන විට සංවර්ධිත රටක් වෙනුවෙන් සියලු
දෙනා කැපවි කටයුතු කළ යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ණය, ආධාර සහ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම පොළොන්නරුවෙන් ඇරඹේ.
ආර්ථික වශයෙන් ඵලදායී මානව සම්පතක් බිහිකරගැනීමටත්, විදේශගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සදහාත් කම්කරු ක්ෂේත්‍රය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීමටත් යෝජනා
දිස්ත්‍රික්ක තුනක් සඳහා අප්‍රේල් (30)දින පස්වරු 4.00 සිට හෙට (1) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑමේ පූර්ව අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.