අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    'ක්‍රිකට් දේශපාලනයට හරවලා ක්‍රීඩාව විනාශ කරන්න යනවා - විවාදයේ අරමුණ මඩයි.''
    ''හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය ඉදිකරමින්  කළ විනාශය නිසා අවුරුදු ගණනාවකට මූල්‍යමය වශයෙන්  කඩාගෙන වැටුනා''
    රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට සහ 500 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (21) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී පැවැත්විණි.

    ඉදිරියේදී සිදුවන ආපදා තත්වයන් අවම කර ගැනිම සඳහා අපදා කළමණාකරණ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය බල සේනාවක් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් වාරි මාර්ග,ජල සම්පත් හා අපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

    රජය මඟින් ක්‍රියාවට නංවා ඇති විවිධ වැඩසටහන් යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මෙම වසර තුළ  සංවර්ධන ව්‍යාපෘති 1707 ක් ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya