අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සත්හිරුගම ජනතා අයිතියට

    සැප්තැම්බර් 22, 2018

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක උදාගම් වැඩපිළිවෙල යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උනපාන ග්‍රාම නිළධාරී වසම තුළ ඉදිකෙරුණු ‘සත්හිරුගම’ ජනතා අයිතියට පත්කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ඉතාලි සෙනෙට් සභික Laura Bottici මහත්මිය අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ වගා කෙරෙන බෝගවලින් වාර්ෂිකව 30% - 35%ක් අතර ප්‍රමාණයක් වනසතුන් විසින් විනාශ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පර්යේෂණවලින් හෙළි වී ඇත.

    දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජය වශයෙන් ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya