අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    Enter price Sri Lanka වැඩසටහන යටතේ ඉදිරි කාලෙය්දී මහනුවර දිස්ත්‍රික්කය තුළ විශාල වැඩ කොටසක් සිදු වන බැවින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යදපාර්තෙම්න්තුවට විශාල කාර්යභාරයක් පැවෙරන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කොන්ගහගේ මහත්මිය පැවසුවාය.

     යුධ වාතාවරණය අවසන්වීමත් සමඟම උතුරු හා නැඟෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන හා ස්මාරක ගවේෂණය කිරීම ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මොහන්ලාල් ග්‍රේරු මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ''තොරතුරු සතිය'' සමගාමීව  තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන විශේෂ වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් අද (21)පෙරවරුවේ කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ වීමට නියමිතය.

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය  අද  (21) ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව අසලින් ආරම්භ කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya