-විකල්ප බලශක්තිය නිපදවා ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි -අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා
-අනාගත සමෘද්ධිය උදෙසා, විවේචනාත්මකව සහයෝගය දෙන්නැයි විපක්ෂයේ සියලු පාර්ශ්වවලට අගමැතිවරයා අරාධනා කරයි
9 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභාවාරයට අදාලව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (21 දින ) තේරී පත්විය.
සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් සම්පාදිත
සිංහල - ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය එළිදකි
සේවක හිඟය නිසා බරපතල අර්බුධ රැසකට මුහුණ පා තිබූ ආයුර්වේද සේවා සහායක හිඟය මග හරවාලමින් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 322 දෙනෙකු සඳහා III ශ්‍රේණියේ ආයුර්වේද සේවා සහායක පත්වීම් ප්‍රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (23) දින රාජගිරියේ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේදී සිදු කෙරිණ.