වන හානි උපරිමයෙන් අඩු කර වනාන්තර ආරක්ෂා කරමින් සහ නැවත රෝපණය කරමින් වනාන්තර අයිතිවාසිකම් මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් සුරකිමින් රට ඉදිරියට ගෙන යායුතු බව වනජීවි සහ වනසම්පත් සංරක්ෂණ ආමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
එළඹෙන අප්‍රේල් මාසයේ සිට ගුරුවරු 33,000ක් පාසල් පද්ධතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමට ජනාධිපතිවරයාට හැකි වූ බවත් දැන් සියලු දෙනා රට වෙනුවෙන් සහයෝගය ලබාදිය යුතු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ භේදයකින් තොරව සෑම දෙනාගේම සහාය ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.