පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අයි .එම්.එෆ්. ඩොලර් මිලියන 330ක් පළමු වාරියකය අද ලැබී තිබෙන බවත් අයි එම් එෆ් එකඟතාවන් ගැන අනවශ්‍ය බියකරු චිත්‍රයක් නිර්මාණය කළ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර හිමිවීමෙන් පසුව ආර්ථීකය ගොඩනැගීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තනිව කළ නොහැකි බවත්, ව්‍යවසායකයන් ඇතුලු සියලු දෙනාගේ සහාය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත්,තායි සුමේධ හඳුන්කූරු සමාගමේ සභාපති සුමේධ අල්පිටිය මහතා පවසයි.

     අතීත වැරදි යළි සිදු නොවන ලෙස නීති රීති සහ පසුබිම සකසමින් රට ගොඩනඟනවා.
     ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල් පාලමෙන් එගොඩ කිරීමට තමා  ක්‍රියා කළ බව අද ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා
     වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල නුදුරේදීම  ලැබේවි
     දුෂ්කරතා ඉවසමින්, සන්සුන්ව කටයුතු කළ ජනතාවට මගේ ප්‍රණාමය පුද කරනවා.
                         ජනපති පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි

    මෙරට දියර කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය පියවර ගණනාවක් ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද(22) ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya