මෙම වර්ෂය අවසන් වන විට රට පුරාම තිබෙන මාර්ග පද්ධතියේ දුෂ්කරතා අවම කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(21) ප්‍රකාශ කළේය.
රටේ ණය ගෙවීම පිළිබඳව එකඟතාවයක් තවමත් ඇතිකරගෙන නොමැති අතර ප්‍රංශයේ ලසාඩ් සමාගම, ක්ලිෆෙර්ඩ් හාන්ස් සමාගම ජාත්‍යන්තර විශේෂඥයින් හා මෙරට විශේෂඥයින් එකතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා සිදු කරනු ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) ප්‍රකාශ කළේය.
IMF ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඒ සියල්ල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) ප්‍රකාශ කළේය.