පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමාජීය මෙන්ම ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින ලාංකීය ජනතාවගේ නීරෝගී සුවය උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ගමින් ගමට සුවධරණී නමින් දේශීය වෛද්‍ය හා බටහිර වෛද්‍ය පහසුකම්වලින් යුත් වෛද්‍ය සායන මාලාවක් දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක වෛද්‍ය සායනය මාර්තු මස 18 වන සෙනසුරාදා දින පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

    මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපදයේ නියෝජිතායතනයේ (USAID) සහාය ඇතිව විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ට ප්‍රතිපත්ති සංවර්ධන සහ රාජ්‍ය සේවයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සදහා සීමාවාසික පුහුණු වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.

    බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් සංවිධානය කරන Western Breeze Festival - ආහාර පාන සැණකෙළිය - 2023 මාර්තු මස 17 සහ 18 යන දෙදින තුළ වත්තල වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya