පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව කාන්තා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යංශය විසින් කාන්තා ව්‍යවසායකයින් 10 දෙනෙකු වෙත රුපියල් මිලියන 171ක ණය පහසුකම් ලබා දීම කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් (13)කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි.

    MICE EXPO Sri - Lanka ව්‍යාපාරික හමුව සහ ප්‍රදර්ශනය කොළඹ දී

    ආරක්ෂක අංශ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයෙහි ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් කොමිෂමට පැමිණිලි කළ හැකි බවත්, කිසිදු අවස්ථාවක කල් ඉකුත් වූ රසායිනික ද්‍රව්‍ය උද්ඝෝෂණ වෙනුවෙන් භාවිතා කර නොමැති බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     

    රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ මාර්තු 25 දා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya