මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝගය වෛරසයක් හේතුවෙන් හට ගන්නා සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය Lumpy Skin Disease (LSD) බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය අවධාරණය කරයි.
යල කන්නයට වී වගා කටයුතු සඳහා මාර්තු 20 සිට අප්‍රේල් මස 20 දක්වා ජලය නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙයි.
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව 2011 – 2021 දක්වා වසර දහයක කාලයේ පුද්ගලයින් අනූ නව ලක්ෂයකට නීති ආධාර ලබා දී ඇති බවත් 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ නඩු 49479 ක් සදහා නීති ආධාර ලබා දී ඇති බවත් එම කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නීතිඥ කෞශල්‍යා හපුආරච්චි මහත්මිය පසයි.
මහ මුහුද සුරක්ෂිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුම ශ්‍රී ලංකාවේ පැසසුමට ලක් වේ- ජාතික අධිකරණ බල සීමාවෙන් ඔබ්බට පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය (BBNJ)