පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ජනතාව භූ කම්පනයන් සිදු වූ අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුවත් කිරීම් සහ අත්පත්‍රිකාබෙදා හැරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.

    රට තුළ පවතින පවතින අර්බුදය හමුවේ ඒ සදහා විසදුම් ලබා දීමට නම් උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන මගින් ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය හදුන්වා දීමට පියවර ගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර කෙරේ

    සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya