විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේඛන ව්‍යාජ ලෙස සකස්කර ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ වංචාකරුවන් අත්අඩංගුවට
වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කිරීම සඳහා වෙන් කරන රුපියල් බිලියන 10ක මුදල අවශ්‍යතාවය පරිදි රුපියල් බිලියන 20ක් දක්වා ඉහළනැංවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැළසීම සඳහා රජය රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබේ.
ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ජපානයේ ඇති රැකියා අවස්ථා සම්බන්ධයෙන් විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධාණය යොමුව තිබේ.