ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2016 වර්ෂයේ ගත වූ මාස 10 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 44171ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    අලුතින් අභිජනන මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කරන්න හැකි වී තිබෙන බවත්  අභ්‍යන්තර ජලාශ හරහා විශාල මාළු ප්‍රමාණයක් ලබාගන්නට අපි අපේක්ෂා කරනවා.ලෝකයේ විවිධ රටවලින් අපේ මාළු සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. අපි මේ කටයුතු සඳහා මූලිකත්වය දී ධීවර අංශය දියුණු කරනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසනනීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි.අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්. ඉසුර පිරුණු රටක් බවට පත් වීමේ අපේක්‍ෂාව යථාර්තයක්බවට පත් කර ගත හැක්කේ ආර්ථිකය වඩාත් නිදහස් කරලීමෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    සී.එස්.එන් නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණය නීතිවිරෝධී නොවන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍යගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya