ප්‍රබල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතින ආඝාත රෝගය පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කෙරෙන ලෝක ආඝාත දිනය අද (29) යෙදී තිබේ.
ඌව පළාතේ නිර්මාණශීලි කර්මාන්ත කරුවන්ගේ කුසලතා හා හැකියාවන් එළිදක්වන විවිධනිර්මාණ හා පේෂකර්මාන්ත රෙදිපිළි ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේදී පසුගිය දා ආරම්භ කෙරිණි.
දකුණු කොරියානු තානාපති චන්ග් වොන් සෑම් (CHANG WON SAM) මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතා අතර
හමුවක් පසුගියදා බදුල්ල පැල්ගහතැන්න කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක කිරිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පලාත් සභා හා දිස්ත්‍රික් පරිපාලනයට අයත් සියලුම දෙපාර්තමේන්තු හා ප්‍රධානීන් ද දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ද දැනුවත් කිරිමේ වැඩසටහනක් රත්නපුර සිල්වර් රේ හෝටලයේ දී පැවැත්වේ.