දිවයින ආශ්‍රිතව සන්ධ්‍යාකාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ කාල්ගුණ අනාවැකියේ සඳහන් වෙයි.
හදිසි මරණයක් ඇතිවන්නට බලපාන ප්‍රධාන රෝගයක් ලෙස ආඝාතනය ලෝකයේ ඉහළ තැනකට පැමිණ තිබෙන බවත් රට තුළද ආඝාතය රෝගයේ වැඩිවීමක් දක්නට තිබෙන බවත් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය උදය රණවක මහතා පවසයි.
අන්ධකාරය විසින් රැගෙන එනු ලබන අයහපත ද අවිද්‍යාවද අහිමිවීම් ද අතික්‍රමණය කරමින් ආලෝකය සොයා ගිය මිනිසා අයහපතට එරෙහිව යහපත ද අවිද්‍යාවට එරෙහිව විද්‍යාව ද අහිමිවීම්වලට එරෙහිව විශ්වාසයද ජයගැනීමේ විශ්වීය සත්‍යය දීපාවලිය තුළ දිදුලන ආලෝකය වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමා අදට (29) යෙදෙන දීපාවලී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කීයා සිටියි.
හින්දු බැතිමතුන් විසින් ඉතාමත් ගෞරවයෙන් සමරනු ලබන දීපාවලී දිනය අදට යෙදී තිබේ.