වවුනියාව නගරයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ආර්ථික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය,මුලැඬියාව ශ්‍රී තාලරුක්ඛාරාම පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය විවෘත කිරීම පසුගිය දා සිදු කෙරිණි.
හීලෑ අලි ඇතුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තම අමාත්‍යංශය මගින් ඉදිරියේදී කටයුතු යොදන බව තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණිජයවික්රම පෙරේරා මහතා පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.