සැමට සෙවන නිවාස ණය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් දහසකට නිවාස ණය ප්රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා ජුජිට්සු සංගමයේ දකුණු ආසියානු ජුජිට්සු තරඟාවලියේදී පදක්කම් දිනාගත් ශ්‍රී ලාංකීය ජුජිට්සු කණ්ඩායම පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා හමුවිය.
පානදුර මූලික රෝහලට ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරිම සෞඛ්‍ය,පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ස්ථවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පැවසුවාය.