ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අනුබුදු මිහිඳු හිමි ලක්‌දිවට වැඩම කළ පොසොන් පෝය අදයි

    ජූනි 19, 2016

    අනුබුදු  මිහිදු හිමි ලක්දිවට වැඩම කළ ඓතිහාසික ශාසනික දිනය වන පොසොන් පෝය දිනය අදට යෙදී තිබේ.

    අනුරාධපුරය,මිහින්තලා පර්වත මස්ථකයට වැඩම කළ මිහිදු මහරහතන් වහන්සේ එදා ලක්දිව පාලනය කළ දෙවන පෑ තිස් නිරිදු හමු වූ ඓතිහාසික දිනයද වෙයි. ජාතියක්‌ වශයෙන් අපේම වූ ආගමක්,සංස්කෘතියක්, සංස්‌කෘතියෙන්, කලාවක්, සමාජ සාරධර්ම,සාහිත්‍යය ලෝකයේ පිළිගත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌   කරගනිමින් ස්ථාපිත කරන්නට මිහිදු හිමියන්ගේ ලංකාවතරණය ඉවහල් වූහ.


    ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේණික වූ සුවිශේෂී වූ දිනයයක් ලෙස පොසොන් පෝය දිනය හඳුන්වාදිය හැකිය.අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිමල බුදුදහම රැගෙන වැඩම කරවනු ලබන්නේ ද අද වැනි දිනකය.


    පොසොන් පෝය යෙදෙන අද දිනයේ වෙහෙර විහාරස්ථනවල ,විශේෂයේ අනුරාධපුරය සහ මිහින්තලය පූජා නගරවල සුවිශේෂී ආගමික වැඩසටහන් අමිෂ හා ප්‍රතිපත්ති පුජා වැඩසටහන් රැසක් ක්‍රියත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya