ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපේ සමාජයේ සිදුවන සිදුවීම් දිහා බලන විට සමාජයේ විනය පිරීහීමක් තිබෙන බව බොහෝ දෙනා තුළින් දක්නට ලැබෙන බවත් ඒ නිසා අපේ රටට අද අවශ්‍ය වන්නේ, හැම පැත්තෙන්ම පිරිපුන් සමාජයක් ඇතිකිරීම බවත් ආණුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    කටුනායක ගුවන්තොටුපලේ සිකා වෛරස් ආසාදිතයින් පරීක්ෂා කිරීම සිදු කරනු ලබන ආකාරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ අතීත ශ්‍රී විභූතිය දැක්වෙන අයුරින් '' පුර පෙර විස්කම්” නමින් කාව්‍යමය ග්‍රන්ථයක් සම්පාදනය කිරිමට කෑගලු කවි සමාජය කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya