ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ළමා සිතුවිලි අවධි කිරිමත්, ඒවා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කර පවත්වනු ලබන ''අම්මත්  එක්ක චිත්‍ර බලමු'' ළමා චිත්‍ර ප්‍රදර්ශනය මාර්තු 30 දා කෑගල්ල වෑවලදෙනිය, විහාරස්ථානයෙදී පෙරවරු 9.00 ආරම්භ කිරීමට නියමිතය.

    2016 වර්ෂයේ ගත වූ මාස  තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 11926ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

    ශ්‍රී ලංකා නැව් ගතකරන්නන්ගේ  සංගමයට වසර 50ක්  සැමරීමේ උත්සවය මාර්තු 24 වැනිදා ප.ව.9.00ට හම්බන්තොට වරාය පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

    ''ඒඩ්ස්- මිත්‍යා විශ්වාස සහ අපේ හෙට දවස'' මැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවණතා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya