ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විදේශ සේවයේ සියලු දෙනා පුහුණු කිරීම සඳහා එන වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වන බවත් හොඳ සබදතා ලබා දී විදේශ සේවය හදා දෙන බවත් විදේශ සේවය හදා ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ විශේෂ කාරක සභාවට යොමු කළ අමාත්‍යාංශ වැයශීර්ෂ සලකා බැලීම අද (18) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ.

    දේශපාලන ප්‍රතිරූප පිම්බීම නිසා සහ දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රධාන නාළිකා යොදාගැනීම හේතුවෙන් ප්‍රේක්ෂකයන් නාළිකාවලින් ඈත් වුණ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් අමාත්‍යවරු සිව්දෙනා සම්බන්ධ වූ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවත් ඒ මඟින් දූ දරුවන් සියලු දෙනාට රැකියා වෙළෙඳපොළේ ඉල්ලුම අනුව, හොඳ පුහුණුව ලබාදෙන්නට කටයුතු කරන බවත් නිපුතා සංවර්ධන හ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya