ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහනුවර නගරය දියුණු කිරීම සඳහා විශාල නගර සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බලපොරොත්තු වෙනවා.දැනටමත් කුඩා නගර සියයක් සඳහා නවීන පහසුකම් සහිත නව නගර ලෙස දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා යැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

    ඕනෑම කෙනෙකුට විරුද්ධව නිවැරැදිව චෝදනා ඔප්පුකර,හොරෙක් හෝ මංකොල්ල කාරයෙක් ලෙස හඳුනාගන්න පුළුවන් නම්,අනිවාර්යෙන්ම ඔහුට විරුද්ධව කටයුතු කරන්නට තමන් සූදානම් බවත්  කිසි දෙයක් වහන්න අවශ්‍ය නැති බවත් හොරු නොරකින බවත් ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
    මේක ගලේ කෙටූ අයවැයක් නොවේ.නම්‍යශීලීව යම් අඳහසක් ගේනවානම්, අන්තවාදී නොවන රටට සේවයක් කරන අඳහසක් 
    ගේනවා නම් එය එකතු කරන්න සූදානම් යැයි  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනම නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සැමට සේවන'''නිවාස 50,000 වැඩසටහනේ ඉතිරි නිවාස 15,000 වසර 2016 දී සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya