ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උප තැපැල් කාර්යාල ඉදිරියේ දී ජාලගත කිරීමට පියවර ගන්නා බව තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් ම ජාතික භාෂා ප්‍රතිපත්තියට අනුව ක්‍රියාකළ යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    චක්‍රලේඛන සකස් කිරීම අවශ්‍ය වන්නේ, ආපදාවක් ඇතිවීමට පෙර උදව් කිරීමට බව  ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    දකුණු මුහුදේ නිල් තල්මසුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තල්මසුන්ගේ කොළණිය ඔස්සේ වැටී ඇති නාවික මාර්ගය වෙනස් කිරීමට අවධානය යොමු කිරීම වැදගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya