ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ දේශපාලන වෙනස හරහා අධිකරණය විශිෂ්ඨභාවය අතින් ඉහළ මට්ටමකට ගෙනැවිත් තිබෙන බවත් තවදුරටත් එය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ආ යුතු බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    මහබැංකුවේ වසර 10ක කටයුතු සම්බන්ධයෙන් සොයාබලීමට තේරුම්කාරක සභාවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විනිසුරුවරුන් පුහුණු කිරීම සඳහා මෙරටට විශ්වවිද්‍යාල මට්ටමේ, වෘත්තීමය මට්ටමේ, නේවාසිකව පුහුණුවක් ලබාදිය හැකි දියුණු පුහුණු ආයතනයක් අවශ්‍ය බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya