ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට තාවකාලිකව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේ ය.

    මෙවර යල කන්නය වී මෙක්ට්‍රික් ටොන් 1,77,000ක් අස්වැන්නක් මිලදී  ගන්නා බවත් ඒ සඳහා මිලියන 8,700ක් රජය වියදම් කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කිරීමේ නිදහස ලබාදෙන බවත් එයට බාධා වීමට ඉඩ නොතන බවත් එහෙත් තිබෙන සම්ප්‍රදායන් අනුගමනය කිරීමට තමාට සිදුවන බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    තේ කර්මාන්තය සඳහා දීර්ග කාලීන විසදුම්වලට යා යුතු බවත් සාම්ප්‍රදායික අපනයන රටවලට සීමා නොවී නව වෙළඳපොලක් සොයා යා යුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya