ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    අන්තර් ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය සැප්තැම්බර් 19 අද දිනට යෙදී තිබෙන අතර එය නිමිතිකොටගෙන පැවැත්වෙන සමාරම්භක ජාතික උත්සවය අද (19) උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ,ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.

    දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල පවත්නා සුළං සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩුවනු ඇත. ඒ නිසා සවස් කාලයේ ගිගුරුම් සහිත කාලගුණ තත්ත්වය වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර විශේෂ හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya