2015 වර්ෂයේ ගත වූ මාස 6 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 15123 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
දිවයිනේ නිරතදිග කොටසේ වැසි තත්ත්වය වර්ධනය වීමක් සිදුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න මහතා පරිසරය වෙනුවෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කළා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න මහතා පරිසරය වෙනුවෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
