ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    A chai CEAසෞඛ්‍යයට හිතකර පිවිතුරු හරිත පරිසරයක් හා ඉගෙනුම් වටපිටාවක් ගොඩනැගීම ''සුවසර තක්සලාව'' වැඩසටහනේ අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.
    මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ලේ ඇති අවදානම් තත්ත්වය පිළිබඳ සොයාබැලීමට සහ දැනට රෝහල තුළ ක‍්‍රියාත්මක රෝගී සත්කාර සේවාවන් හා රෝහලේ ගැටලු සහගත තත්ත්වයන් වෙතොත් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා පසුගියදා මීගමුව රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 

    මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට දේශීය යාන්ත්‍රණයක් ඇති කරන බවට ලබා දුන් ‍පොරොන්දුව දැන් ක්‍රියාත්මක බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රුපියල් ලක්ෂ 25ක මුදලින් නවීකරණය කරන ලද මොනරාගල දිස්ත්‍රික් මෝටර්රථ කාර්යාලය විවෘත කිරීම සහ කඩිනමින් රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පරිගණකගත කරන ලද ඔන්ලයින් සම්බන්ධතාව ලබාදීමේ සමාරම්භක උත්සවය ඊයේ (12) පෙරවරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya