අධිකරණ බලය තිබෙන්නේ මේ රටේ ජනතාවටයි.ජනතාව පාර්ලිමේන්තුව මාර්ගයේ ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ආගාමික හා විගාමික (සංශෝධන ) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබීය.
යතුරු පැදි ලබාදීම සඳහා මුදල් භාරගත් සියලු රජයේ නිලධාරීන්ට යතුරු පැදි ඉතා ඉක්මනින් ම ලබාදීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසී ය.