බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ගාල්ල සහ මාතර යන පළාත්වලට වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වායුගෝලයේ ඇතිවන කැලඹිලි තත්ත්වය හේතුවෙන් අද (26) සිට දිවයින අශ්‍රිතව වැසි ඇති වීමේ ඉඩකඩ ඉහළ යනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ජනතාව අතර පැතිර යාමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වලට විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.