පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර නිදහස් උත්සවය සඳහා වැය වන මුදල දැවැන්ත ලෙස කපා හැර ඇති බවත් දැන් තිබෙන්නේ අත්‍යාවශ්‍ය විදයම් පමණක් බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (18) ප්‍රකාශ කළේය.

    ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වර්ධනයේ වැඩි වීමක් මේ මාසයේ දක්නට ලැබෙන බවත් බහුලව වාර්තා වන්නේ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ඉන්ෆ්ලුවෙන්සා ''ඒ '' බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි.

    නිදහසේ 75 වන වසර සමරමින් නිදහසේ වැදගත්කම අනාගත පරම්පරාවට භාරදීමේ පණිවුඩය සහතික කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (17 දින ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    සමෘද්ධිලාභීන් දිගින් දිගටම එම තත්වයේ තැබීම රජයේ බලාපොරොත්තුව නොවන බවත් ඔවුන් සවිබල ගැන්වීමට රජය කටයුතු කරන බව,සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya