පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් නව දේශපාලන ගමනක් අරඹමු 
     75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්
     මේ වසරේ ඖෂධ ලබා ගැනීමට රුපියල් බිලියන 30-40ක මුදලක් - ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි 

    තමා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකළ හා ප්‍රචාරය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තමාට සිදුකළ අපහාසයට එරෙහිව එම ආයතනවලට හා අදාළ වගකිවයුත්තන්ට රුපියල් මිලියන 500ක මුදලක් ඉල්ලා එන්තරවාසි යැවීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (17) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පැවති රජය 2016 වර්ෂයේදී, දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හදුන්වා දිමට තීරණයක් ගෙන ඇතත් ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් එම රජය යෝජනා කර හෝ ක්‍රියාත්මක කර නොමැති බවත්මෙ, එමනිසා එම ගැටලුව හදුනා ගත් පවතින රජය ඉදිරියේදී හෝ ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබද අවධානය යොමු කරමින් සිටින බව, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, (17 ) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    ඉන්දියාව සහ චීනය සමග කෙරෙන සාකච්ඡා සාර්ථක බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya