යල සහ මහ කන්න වලදී මී උණ රෝගය මෙරට හිස ඔසවන බැවින් එළඹෙන යළ කන්නයේදී මී උණ සම්බන්ධයෙන් කල්පනාකාරී වන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරී දබරේරා මහත්මිය සඳහන් කළාය.
“අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය -ටවර් නාට්‍ය උළෙල 2023” අද (09) ප.ව 6.00 හා ප.ව 6.30 ට ටවර් හා එල්ෆින්ස්ටර් රඟහල්වල දි පැවැත් වේ.
රුමේනියාවේ රැකියාවලට යන පුද්ගලයින්ට දැඩිව නීතිරීති ක්‍රියාත්මක කරන බවත්, රැකියාවට යැයි එම රටට ගොස් වෙනත් රටකට පැනීමට හෝ වංචනික ලෙස මාරුවීමට කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (09) ප්‍රකාශ කළේය.
ශ්‍රි ලාංකිකයින් රැකියා සඳහා යොමුකිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රැකියා නියෝජිතායතන වෙත ලබාදෙන බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගියදා වැටලීම් කරන ලදී.