2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ රබර් ආශ්රිත අපනයන තුළින් ලද ආදායම 39 % කින් ඉහළ ගොස් ඇති බවත් , රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය 93 % කින් පමණ පහළ ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් අද (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරේ.
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කීපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
"නිදහසේ 75 වසර සමරන අවස්ථාවේ, සංචාරකයන් ආකර්ෂණය කරගන්නා වැඩසටහනක් දියත් කරමු යැයි කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.