ඉදිරි දශකය සඳහා ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් ඇතුළත් මාර්ග සිතියමක්
1913 වර්ෂයේදී එවකට 'සිලෝන් එක්සයිස් ඩිපාර්ට්මන්ට්' නමින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 2023 ජනවාරි මසදී සිය 110 වෙනි වසර සම්පූර්ණ කරයි.
කටුනායක ගුවන් හමුදා කඳවුර අසළින් ආරම්භ කෙරුණු 12 වන ආරක්‍ෂක සේවා පාපැදි ශූරතාවයේ සමස්ථ කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා පාපැදි කණ්ඩායම දිනා ගැනීමට ජනවාරි 08 වන දින සමත් විය.