පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙම වසර අවසන් වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කරන බවත්, ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යාපනයේ දී පැවැසීය.

    රටේ ඇති වූ ආර්ථික පසුබෑම මුල්කර ගෙන ඇතැම් ආගමික සංවිධාන , රට තුළ ආගමික ආරාජිකත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    දළදා වහන්සේට අපහාස කිරීමේ සිදුවීම හා සම්බන්ධ සියළු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya