පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නව වැඩපිළිවෙලක් - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

    ආහාර සුරක්ෂිතභාවය සහ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනෙක් සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයට සක්‍රියව කටයුතු කිරීමට එක්වන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළේය.

    පන්ති කාමරය තුළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා ,පන්ති කාමරයට යැවිය යුත්තේ හොඳම ගුරුවරයෙකු බවත් ලක්ෂ 42ක දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ ඒ මත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මැතිවරණ පැවැත්වීම සහ එම දිනවකවානු සහ නියමිත ක්‍රමවේදය සම්බන්ධයෙන් සම්පූර්ණ බලය පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya